• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
in දේශීය, පුවත්
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

මේ වසරේ අග භාගය වන විට ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (21) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එහිදී ඇය පවසා සිටියේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍යයේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි.

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 4,240
දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 2,827
හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 11,274
හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 6,121

බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රාජ්‍ය පාසල් වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 1318
හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 1325
දෙමළ මාධ්‍ය – 397

කොළඹ අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස්වෙනි ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි පවතින බව සඳහන්.

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය – 84
දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 85
හයවෙනි ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 226
දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව -140

Post Views: 33
Previous Post

රත්‍රං මිල ඉහළට

Next Post

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved