• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලනී-විජය ප්‍රේමයේ නොදන්නා රස රහස් සහ දෛවඥයාගේ කියමන

27 May 2025
in දේශීය, පුවත්, විශේෂාංග, වෙනත්
මාලනී-විජය ප්‍රේමයේ නොදන්නා රස රහස් සහ දෛවඥයාගේ කියමන
0
SHARES
209
VIEWS
Share on FacebookShare on Twitter

විජයට මාලනීව කැන්දන් යන්න බැරි වුනා කියන කතන්දරේ….

විජය මාලිනි පෙම් කතාව සිනමාවට ආදරය කරන අය අතර රහසක් නෙමෙයි – මෑතක මාලිනියත් ඒ ගැන යමක් කියනවා අප දුටුවා – මේ ඒ ආදර කතාව ගැන තවත් කතාවක්

ඔය කියන පෙම් කතාව මෝරා – දඵලා – වැඩී – අතු ඉති ලියලද්දී විජයට ඕනෙ වුනාලු මාලිනියව කැන්දන් එන්න – ඒ සදහ දින වකවානු පූර්වව තීරණය කරපු ඔහු ගියාලු ඒ සම්බන්දයෙන් තමන්ට හිතවත් දෛවඥයෙකුටත් දැනුම් දෙන්න –

විජය සිනමාවට පිවිසෙන්න පෙර පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරපු මොහොතක මේ දෛවඥයා කියපු අනාවැකියක් හරි ගියපු නිසා තමයි විජය මේ කියන දෛවඥයා ටිකක් ලගින් ඇසුරු කලා කියන්නෙ –

විජය පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරද්දී ඔහු විජයට කියපු අනාවැකිය තමයි “ ඔබ පොලිස් සේවයට බැදුනොත් අනිවාර්යෙන් ම ඔබ නතර වෙන්නෙ පොලිස්පති වෙලා – සිනමාවට සම්බන්ද වුනොත් ඔබ නතර වෙන්නෙ රටේ ජනප්‍රියම නඵවා වෙලා –

ඉතින් විජය අදාල දෛවඥයා ලගට – ගිහින් කිව්වලු මහත්මයා මං අහල් දවසෙ මාලිනි සමග විවාහ වෙන්න තීරණය කලා කියලා .

ඒ මොහොතෙ අදාල දෛවඥයා පොඩ්ඩක් ඉන්න කියලා ඔහු ගාව තිබුන විජයගේ හදහන හොදින් පරීීක්ෂා කරලා බලල කිව්වලු “ පිස්සුද මහත්තය ඔය කියන දවසෙ ඔබට විවාහ වෙන්න ලැබෙන්නෙ නෑ “ කියල – එවිට විජය කිව්වලු “ දින තින්දුයි – පල්ලියෙ පුංචි උත්සහවයක් අරන් මමයි මාලිනියි බදිනව කියල ල මහත්තයත් ඇවිත් යන්න එන්න “ කියලා

“කෙරෙන්නෙ නෑ මහත්තයා“ කියල දෛවඥයා හිනාවුනාලු.

‘‘කෙරෙනවා – මහත්තය අනිවාර්යෙන් එන්න ‘ කියල විජය ගියලු 

හරියටම මංගල්ලයට දින තීන්දු කරන් හිටපු ඔය කියන දිනයට කලින් දවසෙ සිඩ්නි කුමාරතුංග මිය යනවා – ඒ කියන්නෙ විජයගේ අයියා – ජීවන්ගෙ තාත්තා 

ඒ අනුව දෛවඥයාගේ අනාවැකිය සැබෑ වෙමින් විජයට මාලිනියව මගෑරෙනවා 

මාලිනී තැනකදී කියනවා “ අපිට අපි මගෑරුනා -ඒ කතාව එහෙම ම අතීතයට අයිතිවුනා – ඒත් බැදීම තවමත් හිතේ තියෙනවා ““ කියලා –

එදා එහෙම නොවුනනම් ලංකාවේ සිනමා හා දේශපාලන ඉතිහාසය අදට වඩා ගොඩක් වෙන්න තිබුනා 

කවුරුත් නොදන්න විලියම් හොලම්ස්  දන්න විජයගේ රස රහස

දවසක් අපි දෙන්නා රූපගත කිරීම් ඉවරවෙලා. සැහැල්ලු වෙන්න පැත්තකට ගිහින් මධුවිත තොලගාමින් උන්නා. මම විජයට කිව්වා ඔයාට හොඳටම ගැළපෙන්නෙ මාලනී කියලා. සිනමාවෙ විතරක් නෙවී මුළු ජීවිතේම එයා සහකාරිය වෙනව නම් ඔයා තව මතුවේවි කියලා. ඒ කාලෙ විජයයි – මාලනියි ගොඩාක් ළංවෙලා. ඇත්තටම විජය මාලනීට ගොඩාක් ආදරය කළා. එයා මම කියපු දේ අහගෙන ඉඳලා මට කියපු දේවල්වලින් මට ඒක තේරුණා. කාත් එක්ක යාළු වුණා කීවත් මාලනී වෙනුවෙන් විජයගෙ තිබුණෙ ඇත්තම ආදරයක්. ඒ දෙන්නගෙ විවාහය සිද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා වෙනස් වුණේ දෛවයේ සරදමකට වගෙයි. මාලනීත් එයාගෙ දේශපාලන ගමනට කැමැත්තක් දැක්වූයේ නෑ. මාලනී දන්නවා විජය වගේ හිත හොඳ මිනිහෙක්ට මේ ජරා දේශපාලනයෙදි වරදක් වෙන බව. සමහර විට විජය මාලනීව විවාහ කරගත්තා නම් කවදාවත් විජය ඔය විදිහට අකාලේ මැරෙන්නෙ නෑ. දේශපාලන ගමන නිසා අපට විජය නැති වුණා. මම තවමත් සාප කරනවා ඒ මනුස්සයට වෙඩි තියලා මරා දාපු මිනිස්සුන්ට. එයා නැති අඩුව අදටත් දැනෙනවා. ජෝතිපාලයි එයයි නැති වුණාට පස්සෙ මගේ චිත්‍රපට හදන ආශාව නැති වුණා.

විලියම් හොලම්ස් මහතා විසින් පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක් ඇසුරෙනි

 

Post Views: 211
Previous Post

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ වර්ජනයේ

Next Post

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Editor TTV News

Editor TTV News

Next Post
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

තවත් වටිනා සම්පතක් අප අතරින් නික්ම යයි – ඔබට නිවන් සුව !

30 May 2025
බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

බිත්තර කනව නම් මේ ටිකත් දැනගන්න

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

ගැරඬිඇල්ල බිහිසුණු අනතුරට හේතුව

30 May 2025
දැඩි සුළඟින් කොළඹට වුණ දේ  (photos)

දැඩි සුළඟින් කොළඹට වුණ දේ (photos)

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved