• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
in දේශීය, පුවත්
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

නව කොවිඩ්-19 ප්‍රභේදයකින් ගෝලීය වශයෙන් එල්ල වන තර්ජනය හමුවේ උපරිම අවධානය යොමු කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් රැසක PCR පරීක්ෂණ පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සම්මන්ත්‍රණයකට වෛද්‍ය ජාසිංහ මහතා සහභාගී වු අවස්ථාවක දී මේ බව ඔහු අනාවරණය කර සිටියා.

PCR පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාව සහිත රෝහල්, කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා උපරිම සූදානමකින් යුතුව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ,

එසේම, උණ රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන හෝ රෝහල්ගත වන රෝගීන් පිළිබඳ වඩාත් තීව්‍ර නිරීක්ෂණයකට ලක් කිරීමට රෝහල්වලට උපදෙස් ලබා දී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය පිළිබඳ සමීප හා අඛණ්ඩ අධීක්ෂණයක යෙදී සිටින බවත්, වත්මන් තත්ත්වය යටතේ දැඩි සීමාකිරීම් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවත් වෛද්‍ය ජාසිංහ මහතා අවධාරණය කළේය.

Post Views: 26
Previous Post

චිකුන්ගුන්යා ගැන දැනගමු

Next Post

තවත් වෙඩි තැබිමක්

Editor TTV News

Editor TTV News

Next Post
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
බස් රථයකට ගසක් කඩා වැටෙයි

බස් රථයකට ගසක් කඩා වැටෙයි

26 September 2025
අද වැස්සේ තත්වය

අද වැස්සේ තත්වය

26 September 2025
MRI Machine එක ඇතුළට යන්න බය වෙන්න එපා!

MRI Machine එක ඇතුළට යන්න බය වෙන්න එපා!

25 September 2025

Recent News

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
බස් රථයකට ගසක් කඩා වැටෙයි

බස් රථයකට ගසක් කඩා වැටෙයි

26 September 2025
අද වැස්සේ තත්වය

අද වැස්සේ තත්වය

26 September 2025
MRI Machine එක ඇතුළට යන්න බය වෙන්න එපා!

MRI Machine එක ඇතුළට යන්න බය වෙන්න එපා!

25 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් – අවදානයෙන් සිටින්න

26 September 2025
බස් රථයකට ගසක් කඩා වැටෙයි

බස් රථයකට ගසක් කඩා වැටෙයි

26 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved