කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමුහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන්බී කරන්නේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවට එරට පොලීසිය සැකපළ කරයි.
Post Views: 34