• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
in දේශීය, පුවත්
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්
0
SHARES
160
VIEWS
Share on FacebookShare on Twitter

බොහෝ දෙනා කොවිඩ් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට උත්සාහ කරන අතර රාජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් එසේ ප්‍රකාශයන් නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තදින් ක්‍රියා කිරීමට කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදි තීරණය කළ බවත් එම කමිටුව ප්‍රකාශ කරනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ මිය ගිය බිළිදා සම්බන්දයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් වී ඇති බවත් ඒය වෛද්‍ය ආචාර ධර්මයන්ට පටහැනිව බවත් මෙම කමීටු රැස්වීමේ දී සදහන් වුණා.

කෙසේ වෙතත් මේ වන විට රට තුළ පැතිර යන කොවිඩ් වෛරසය ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් වන බවත් ඒ පිලිබද අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම එම ගාල්ල කරාපිටිය මිය ගිය බිළිදාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයින් සොයා ඔවුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමටද මෙම කමිටුවේදී තීරණය වුණා.

 

Post Views: 162
Previous Post

දයාසිරිගේ බලාපොරොත්තුව

Next Post

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

Editor TTV News

Editor TTV News

Next Post
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved