ලස්සන වෙන්න ඔන නම් අමු සුදු ළූණු කාලා බලන්න
beauty with me
කවුද හිතුවේ අමු සුදුළූණු වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා
සුදු ළූණු වල තියෙන ප්‍රතිඖෂධීය හා ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා අපේ රුව ලස්සන කරගන්න බෙහෙවින්ම උපකාරි වෙනවා.
මුහුණේ පැහැදිලි දිදුළන ස්වභාවයක් වගේම කොණ්ඩෙත් ශක්තිමත් වෙලා
ඔයත් අනිවාර්යෙන් දවස් හතක් ට්‍රයි කරන්න
හිතාගන්න බැරි වෙනසක් අත්විදින්න
හැමෝටම සතියෙන් ප්‍රතිභල ලැබෙන්න පුලුවන් වෙයිද කියන්න බැහැ. නමුත් ටික දවසක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම ඔයාට වෙනත් රූපලාවණ්‍ය ගැටලු තියෙනවා නම් ඒ සියල්ලටම අපි ළග ස්වභාවික විසඳුම් තියෙනවා.
එන්න අපිත් එක්ක ලස්සන වෙන්න
පළවෙනි දවසේ අමාරුවෙන්න පුලුවන් නමුත් කාලා බලන්න. එකම එක අමු සුදු ළූණු ගෙඩියක් ඒවගේම දවසින් දවස සුදු ළූණු ගෙඩි ඒකක් දෙකක් කන්න ටික දවසක් යනකොට ඔයාට පොඩි වෙනසක් දැනේවි. සම සුසිනිදු වෙලා වගේ. සමේ තියෙන ඩල් ගතිය නැවතිලා පිම්පල් තිබෙන කෙනෙක් නම් පිම්පල් අඩු වෙන්න පටන් ගන්නවා. සමේ පැහැය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කොණ්ඩයේ තිබෙන ඔයිලි ගතිය අඩු වෙන්න ඔන. ඒත් ඒක්කම කොණ්ඩය ගැලවී යාම අඩුවෙලා පීරනකොට ගැලවෙන කෙස් ප්‍රමාණය තරමක් අඩු වෙන්න පටන් ගන්නවා.
සුදු ළූණු ස්වාභාවික ඖෂධයක් වුවත් එහි ඵලදායීතාවය පුද්ගලයාගේ සමේ ගති ගුණ මත රඳා පවතිනවා. සුදු ළූණු නිතිපතා භාවිතයෙන් රුව ලස්සනවෙන්න උපකාරී වෙනවා.