• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
in දේශීය, පුවත්
ගොවියෝ විලාප තියමින් මඩ කයි
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

පොළොන්නරුව මොරගහකන්ද මහවැලි කලාපයේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ සිරිකඳුයාය ගම්මානයේ ගොවීන් මෙවර අක්කර ගණනක වී වගා කර තිබෙනවා.

නමුත් වගාව සිදු කර දින 28කටත් අදික කාලයක් ගත වෙතත් ගොයම නිසි වර්ධනයක් නැති බවත් ගොයම කහ පැහැ ගැන්වී ඇති බවත් ගොවීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් ගොවියෙක් පවසා සිටියේ අක්කර ගණන් වගා කරත් රජයෙන්  වගකීමක් නොගන්නා බවයි. ගොවි ව්‍යාපාරයට අයත් ගොවින් පවසන්නේ ගොයම ට නිසි පරිදි පොහොර යෙදුවද ගොයම කහ පැහැ ගැන්වී ඇති බවත් නිසි ප්‍රමිතියෙන් තොර පොහොර ලැබී නැති බවත්ය. එමෙන්ම පොහොර හිගයක් ඇති බවද ගොවීන් පවසා සිටිනවා.

බෙහෙත් ටික ණයට ගේන්නේ. ඒ ගෙනාවත් ඉන් පළක් නැහැ. යුරියා නිල් කැට ප්‍රමාණවත් පරිදි ගෙනත් ගොයමට දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. දැන් අපිට කන්න වෙන්නේ මඩ තමයි. මිට වඩා ගොවීන් ගැන බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අක්කර ගණන් වගා කරපු අපිට දැන් මඩ කන්න වෙලා . අපි කොහොමද දරුවන්ට කන්න දෙන්නේ.

රජයේ ඇමති ගෝල්ලෝ ‌පොහොර තියෙනවා කියලා කියෝනවා. නමුත් ගොවියන්ට වැඩ කරගන්න පොහොර ටික දෙන්න රජයට බෑ‍. කරුණා කරලා නාමල් කරුණාරත්න මහත්තයාට කියන්නේ ගොවියන් ගැන කියෙව්වට වැඩක් නැහැ ගොවියා ගැන මිට වඩා හොයල බලන්න කියලා

Post Views: 22
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

Next Post

උද්ධමනය ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved