මැද පෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව එම කමිටුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved