• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව

15 July 2025
in දේශීය, පුවත්, වෙනත්
පියුමි හංසමාලි තම ප්‍රත්‍රයා ගැන පැවසූ සංවේදී සත්‍ය කතාව
0
SHARES
422
VIEWS
Share on FacebookShare on Twitter

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගේ පුත් කාවිං වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් බවයි පොලිසිය කියා සිටියේ.

මේ පිළිබඳ පියුමි හංසමාලි එම සිදුවිම ගැන  සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ මෙලෙසයි

Hi good evening ඉයෙ දවසෙ news ටික ඔක්මකොම මම බලන් හිටියා මාහා රැ පුතාගෙ යාලුවා three- Wheeler එකක වැදිලා විසිවෙලා ගිහින් වැටිලා bike එකෙන් ඔය ඉන්න පුතා මගෙ පුතාගෙ පුංචි කාලෙ ඉදලාම ඉන්න යාලුවා මගෙ පුතාට සහොදර සහොදරියන් කිසිම කෙනෙක් නැ අපි රාජගිරිය ඉන්න කාලෙ ඉදලම dilan aiya dilana අය්යා කිය කිය එයා ආශ්රය කරන්නෙ මෙ පුතාව ඉතිං යාලුවා ගෙ ලෙ දැකලා එකට දුක හිතුන තැන there wheeler එකෙ වැදුනු තරහට එයා එ three wheeler එකෙ අයියට ගහලා . මම අම්මා කෙනෙක් විදිහට වැඩිහිටි කෙනෙක්ට අතඋස්සපු එක අනුමත කරන්නෙ නැ මගෙ පුතා තනිකරම වැරදි . පහර කැමට ලක් වු three wheeler එකෙ අය්යාගෙනුත් එ අය්යාගෙ wife ඇතුලු දරැවන් සියලුම ෙදනාගෙන් මම ඉයෙ police එකෙදිම සාමාව ගත්තා මගෙ පුතා අතින් උන වැරැද්දට මම අම්මා හැටියට ඔක්කමගෙන් සාමාව ඉල්ලා සිටිනවා🙏 මිනිස්සු අැත්ත බොරැව දන්නෙ නැ උන ෙද දන්නෙත් නැ මගෙ දරැවව මිනිමරැවෙක් මාහා ආපරාදකාරයෙක් කරලා plz එම කියන්න එපා එයා හරිම ලස්සන හදවතක් තියන දරැවෙක් එයාගෙ යාලුවා වැදුන තරහට තමයි එහෙම හැසිරිලා තියෙන්නෙ .තව ෙදයක් three wheeler එකෙ අය්යා උනත් අර දරැවා වැටුනු එක බලන්න කලබලෙට බැහැලා එද්දි hand breaks අදින්න අමතක වෙලා three wheeler එක එ අවස්තාවෙ ඇලට වැටිලා🙉 ඉතිං මම එ අයටත් කිව්වා මෙ සිද්දිය උන අවස්තාවෙදිම මම three wheeled එකත් හදලා ෙදන්නම් එ අය්යාව hospital දාලා බෙහෙත් කරලා එ සියලුම ෙදත් මම කරලා ෙදන ලෙසත් ඉතිං media වලින් මාව විකුනං කැවාත් කමත් නැ මෙ අවුරැදු 14 දරැවාව කන්න එපා🙊මු ගෙදර ඇවිල්ලා මගෙනුයි ආච්චිගෙනුයි හොදටම කාලා ඉන්නෙ TV derana ඔයාලා දාලා තියන ලෙ මගෙ පුතා ගහපු කෙනාගෙ නෙවෙයි accident එකෙන් වැටිලා තුවාල උන පුතාගෙ යුලුවාගෙ එකට කමක් නැ පොඩි පොඩි mistakes වෙනවා ඉතිං news වල යන හැම එකමත් ඇත්ත නෙවෙයි නෙ 🙊😁 thank you so much මගෙ දරැවා ගැන හොයලා බැලු ඔක්කමටත් මගෙ දරැවාට බැනපු ඔක්කටත් බොහොම පිං 🙏 අන්තිම වාතාවටත් මම three wheeler අය්යාගෙ පවුලෙ ඔක්කමගෙන් සාමාව ඉල්ලනවා මගෙ පුතා අතින් උන වරදට🙏

Post Views: 436
Previous Post

අදත් භූකම්පනයක්

Next Post

ඡන්දෙන් පස්සේ දීපු පොරොන්දු රකිනවාද හොයන්න අලුත් මීටරයක් 

Editor TTV News

Editor TTV News

Next Post
ඡන්දෙන් පස්සේ දීපු පොරොන්දු රකිනවාද හොයන්න අලුත් මීටරයක් 

ඡන්දෙන් පස්සේ දීපු පොරොන්දු රකිනවාද හොයන්න අලුත් මීටරයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සටන් විරාමය මැද්දේ හිස්බුල්ලා වැනසීමට පටන් ගනියි

සටන් විරාමය මැද්දේ හිස්බුල්ලා වැනසීමට පටන් ගනියි

9 April 2026
සැප්තැම්බර් දක්වාම දික්විය හැකි  දැඩි නියඟයක් පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් දක්වාම දික්විය හැකි දැඩි නියඟයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

9 April 2026
දකුණු කැරොලිනා  මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු  විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

දකුණු කැරොලිනා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

9 April 2026
මයිසූරු හි කථන සහ  ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක්  සංඥා භාෂා පරිවර්තකයන්ගේ  සහායෙන් විසඳයි

මයිසූරු හි කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක් සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් විසඳයි

9 April 2026

Recent News

Google Gemini  ලොව දෙවන ස්ථානයට පත්වෙමින්  ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

Google Gemini ලොව දෙවන ස්ථානයට පත්වෙමින් ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

නව වෛද්‍යවරුන්ට පොලිස් ආරක්ෂාව

9 April 2026
ප්‍රංශ වෙරළට ඔබ්බෙන්  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  සිව්දෙනෙකු මරුට

ප්‍රංශ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී සිව්දෙනෙකු මරුට

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved