• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් විටින් විට වැසි

24 July 2025
in දේශීය, පුවත්
අද දවසේ කාලගුණය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (55-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 16
Previous Post

අවම වැටුප රු 30 000 දක්වා ඉහළ දමමින් පනත සම්මතයි

Next Post

බෙහෙත් නෑ කියලා රෝගීන් අසරණ කරන්නෑ – වෛද්‍ය හංසමාල් වීරසූරිය

Editor TTV News

Editor TTV News

Next Post
බෙහෙත් නෑ කියලා රෝගීන් අසරණ කරන්නෑ – වෛද්‍ය හංසමාල් වීරසූරිය

බෙහෙත් නෑ කියලා රෝගීන් අසරණ කරන්නෑ - වෛද්‍ය හංසමාල් වීරසූරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

ජාත්‍යන්තර ජනකළා උළෙල මහනුවරදී: එස්තෝනියානු නර්තන ශිල්පීන් කටුනායකට පැමිණෙයි

10 February 2026
ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ  සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය මෙහෙයවන “දුලාන්” සහ “සුන්නා”ගේ සමීපතමයෙකු ගම්පහදී කොටු වෙයි!

10 February 2026
කොටියාගල බලපත්‍ර නොමැතිව  මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

කොටියාගල බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරු උපකරණ පිටින්ම පොලිස් දැලේ!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇබ්බැහි වීමේ යන්ත්‍ර නිපදවූ බවට ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් හිමිකරුවන්ට කැලිෆෝනියා අධිකරණය හමුවේ චෝදනා

10 February 2026
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ  සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සාමාජික ධුරයකට නාමයෝජනා කැඳවයි

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved