'තෙබුවන බිංදු' නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊසි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන යාම සම්බන්ධවයි තෙබුවන පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.