• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීළඟ පොලිස්පති කවුද? විවාදය අද

5 August 2025
in දේශීය, පුවත්
මීළඟ පොලිස්පති කවුද? විවාදය අද
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිම පිණිස වූ යෝජනාව සම්මත කිරිම සදහා විවාදය අද 05 ආරම්භ විමට නියමිතයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිම පාර්ලිමේන්තු ඡන්ද විමසීම තුළින් සම්මත විමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉට අනුමැතිය ලබා දුන්නොත් නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කිරීමට හැකියාව ඇති බවයි පොලිසි කොමිශම පවසා තිබෙන්නේ.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කළහොත් මිලට පොලිස්පතිවරයා ලෙස දුරයට පත්වන්නේ කව්රුන්ද යන්න බොහෝ දෙනාගේ අවධානය යොමු වි තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා.

නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් පසුවන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යි. ඉන් පසුව ඉදිරියෙන් සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරියයි.

Post Views: 10
Previous Post

තෙබුවන බිංදු අත්අඩංගුවට

Next Post

වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?

වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේක ඉතිහාසගත වන දවසක් – දේශබන්දු පරිච්ඡේදය අදින් අවසන්

මේක ඉතිහාසගත වන දවසක් – දේශබන්දු පරිච්ඡේදය අදින් අවසන්

5 August 2025
භානුකට අලියාට වෙච්ච දෙයක් – ප්‍රදේශවාසීන්ටත් කුතුහලයක්

භානුකට අලියාට වෙච්ච දෙයක් – ප්‍රදේශවාසීන්ටත් කුතුහලයක්

5 August 2025
පිළිකාවක් හැදෙන්නේ කොහොමද?

පිළිකාවක් හැදෙන්නේ කොහොමද?

5 August 2025
වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?

වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?

5 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේක ඉතිහාසගත වන දවසක් – දේශබන්දු පරිච්ඡේදය අදින් අවසන්

මේක ඉතිහාසගත වන දවසක් – දේශබන්දු පරිච්ඡේදය අදින් අවසන්

5 August 2025
භානුකට අලියාට වෙච්ච දෙයක් – ප්‍රදේශවාසීන්ටත් කුතුහලයක්

භානුකට අලියාට වෙච්ච දෙයක් – ප්‍රදේශවාසීන්ටත් කුතුහලයක්

5 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved