• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විධිමත්, කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම ගැන රජයට පැසසුම්

14 August 2025
in දේශීය, පුවත්
විධිමත්, කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම ගැන රජයට පැසසුම්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සිය ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් පැවැත් වුණා.

ඒ පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.

2022 වර්ෂයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස තමන් පැමිණි බවත්, ශ්‍රී ලංකාවේ ගත කල වසර තුන හමාරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහාය මෙන්ම සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදවම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බව කුන්ලේ ඇඩෙනියි මහතා හමුවට ප්‍රවේශයක් ගනිමින් එහි දී පවසා සිටියා.

වත්මන් රජය මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එය විශේෂ ඇගයීමකට ලක්කල යුතු බවත්, මෙරට සේවය කළ කාලය තුළ තමන් අත්දැකීම් සමුදායක් ලබා ගත් බව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතවරයා පැවසුවා.

විවිධ හේතූන් නිසා පසුගිය කාලයේදී මෙරට සෞඛ්‍ය සේවාවේ යම් කිසි පසුගාමීත්වයක් සිදුව ඇති නමුත් නව රජය බලයට පත්වීමත් සමග පැවති ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙමින් විධිමත් සහ කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යාම පිළිබදව වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා මෙහි දී ස්තූතිය පළකර සිටියා.

දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහාත් ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් ලෙස පවත්වා ගෙන යාමට රජය සැලසුම් කර ඇති බව මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය මෙන්ම සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතියට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේවන තෙක් ලබාදුන් දායකත්වය, සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අවධාරණය කර සිටියා.

Post Views: 8
Previous Post

කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා

Next Post

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

Editor TTV News

Editor TTV News

Next Post
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

14 August 2025
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved