හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි ආරංචි මාර්ග පවසා සිටින්නේ.
මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසු වුණා.
Post Views: 105