• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු
0
SHARES
57
VIEWS
Share on FacebookShare on Twitter

පිළිකාව කියන වචනෙටත් අපි බයයි. ඒත්, මුල් අවස්ථාවේදී හඳුනාගැනීමෙන් ජීවිත බේරා ගන්න පුලුවන්.

පිළිකාවක් කියන්නේ මොකක්ද?
ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වෙලා පිළිකා හැදෙනවා. මේ පිළිකා අපේ ඇගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරනවා. පිළිකාවක් ඇඟේ එක තැනකින් තවත් තැනකට පැතිරෙන්න පුලුවන්.

⚠️ ඔයා මේ රෝග ලකෂණ ගැන අවධානයෙන් ඉන්න.

🔴 හේතුවක් නැතුව ඇඟේ බර අඩු වෙනව නම් ඒ පිළිකාවක ලකුණක් වෙන්න පුලුවන් (ආහාර පාලනයකින් හෝ ව්‍යායාම කරන්නේ නැතුව ඔයාගේ බර කිලෝග්‍රෑම් 5 කට වඩා අඩු උනොත්, වෛද්‍යවරයෙකු හමුවන්න.)
🔴 ගැටිති හෝ ඉදිමීම්
පියයුරුවල, කිහිල්ලේ හෝ ශරීරයේ ඕනෑම තැනක තියෙන ගැටිත්තක් පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 අසාමාන්‍ය ලේ ගැලීම
මලපහ එක්ක, මුත්‍රා එක්ක, කැස්සත් එක්ක, යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය විදියට වෙන ලේ ගැලීමක් පිලිකාවක ලක්ෂණයක් වෙන්න පුලුවන්.
🔴 සමේ වෙනස්කම්
සමේ තියෙන ලප සහ ඒවායේ වෙනස්කම්, හොඳ වෙන්නේ නැති තුවාල සමේ පිලිකා වල අනතුරු ඇඟවීමේ ලකුණක් වෙන්න පුළුවන්.
🔴 දීර්ඝකාලීන පවතින කැස්ස ගොඩක්ම ඔයා දුම් පානය කරන කෙනෙක් නම්, ඒක පෙනහළු පිළිකාවක ලකුණක් වෙන්න පුලුවන්.
🔴 කටහඩේ ගොරෝසු බව උගුරේ පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 මලපහ කිරීමේ වෙනස්කම්
මලබද්ධය හෝ බුරුලට යාම, හෝ මළපහ වර්ණය වෙනස්වීම් බඩවැල් ව පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 මුත්‍ර පිට කිරීමේ වෙනස්කම්
නිතර හෝ වේදනාකාරී මුත්‍රා කිරීම මුත්‍රාශයේ පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 ගිලීමේ අපහසුතා
කෑම ගිලිනකොට හිර වෙනවා වගේ දැනෙනවනම් උගුරේ හෝ ගලනාලයේ පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුලුවන්.
🔴 පැහැදිලි කළ නොහැකි වේදනාව
නොකඩවා පවතින හිසරදය, දීර්ඝ කාලීනව තියෙන කොන්දේ වේදනාව හෝ බඩේ වේදනාවන් පිළිකාවක මුල් ලකුණක් වෙන්න පුලුවන්.
ඉහලින් තියෙන හැම රෝග ලක්ෂණයක්ම පිලිකාවක් වෙන්නේ නෑ. පිළිකා නොවන හේතුවක් හින්ද එන්න පුලුවන්. හොදම දේ රෝග ලක්ෂණ තියෙනවනම් වෛද්‍ය වරයෙකු හමු වීමයි.

ඔයා මොනවද කරන්න ඕනේ?
✔️රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. සති කිහිපයකට වඩා පවතින මෙම රෝග ලක්ෂණ තියෙනව නම් ළගම රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු හමුවන්න.
✔️සෞඛ්‍ය පරීක්ෂාවන් වලින් (මැමෝග්‍රෑම්, පැප් ස්මියර් හෝ කොලොනොස්කොපි වැනි) පිළිකාව මුල් අවධියේ දීම හඳුනාගන්න පුලුවන්.
✔️ඔයාගේ පවුලේ පිලිකා පිලිබද ඉතිහාසය දැනගන්න. ඔබගේ පවුලේ ළගම ඥාතියෙකුට පිලිකාවක් තිබුනේ නම් ඔයාට පිලිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා.

– වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න  (ශික්ෂණ රෝහල අනුරාධපුර)

Post Views: 61
Previous Post

නිවාස සඳහා මූල්‍යාධාර හිමිවෙයි – අදාළ පිරිස් මෙන්න

Next Post

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

Editor TTV News

Editor TTV News

Next Post
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ - උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved