රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
Post Views: 12