• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
in දේශීය, පුවත්
නවතම iPhone මාදිලිය එළි දැක්වේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

නවතම iPhone මාදිලි එළිදැක්වීම සිදු කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේ දී එය එළි දක්වා තිබෙනවා.

ඒ අනුව, iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස හඳුන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙවර නිකුත් කර ඇති iPhone 17 මාදිලියේ Pro සහ Pro Max ජංගම දුරකථනවලට නව පෙනුමකින් යුත් කැමරා බාර් සැලසුමක් හඳුන්වා දී ඇති අතර, A19 Pro චිපයක් සහ වේපර් චේම්බර් සිසිලන පද්ධතියක්ද යොදා තිබෙනවා. එමෙන්ම, මෙගාපික්සල් 24ක ඉදිරිපස කැමරාවකින් සහ මෙගාපික්සල් 48ක පසුපස කැමරාවලින්ද එය සමන්විත වනවා.

සැප්තැම්බර් 12 වැනිදා සිට මෙම දුරකථන ඇණවුම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලබා දී ඇති අතර, iPhone 17 එකක් ඩොලර් 799කට, iPhone 17 Air එකක් ඩොලර් 949කට, iPhone 17 Pro එකක් ඩොලර් 1,049කට සහ iPhone 17 Pro Max එකක් ඩොලර් 1,249කට අලෙවි කිරීමට නියමිතයි.

Post Views: 14
Previous Post

අද වහින්නේ මෙහෙමයි

Next Post

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධිවේගී මාර්ග ආදායමට  රුපියල් මිලියන 4,600ක  ‘විද්‍යාත්මක’ විදීමක්  වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

අධිවේගී මාර්ග ආදායමට රුපියල් මිලියන 4,600ක ‘විද්‍යාත්මක’ විදීමක් වසර 5ක මහා පරිමාණ වංචාව හෙළිවෙයි

27 February 2026
ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව  ශ්‍රී ලංකාවට  නාවික හමුදාවට සුවිශේෂී  සාගර පුහුණුවක්

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව ශ්‍රී ලංකාවට නාවික හමුදාවට සුවිශේෂී සාගර පුහුණුවක්

27 February 2026
ගෑස් හිඟයට විසඳුම්  ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස්  නෞකා දෙකක් දිවයිනට

ගෑස් හිඟයට විසඳුම් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නෞකා දෙකක් දිවයිනට

27 February 2026
T20 ලෝක කුසලාන උණුසුම  එංගලන්තය සහ නවසීලන්තය  අද කොළඹදී මුණගැසෙයි

T20 ලෝක කුසලාන උණුසුම එංගලන්තය සහ නවසීලන්තය අද කොළඹදී මුණගැසෙයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව  ශ්‍රී ලංකාවට  නාවික හමුදාවට සුවිශේෂී  සාගර පුහුණුවක්

ඉන්දීය ‘තරංගිනී’ රුවල් නෞකාව ශ්‍රී ලංකාවට නාවික හමුදාවට සුවිශේෂී සාගර පුහුණුවක්

27 February 2026
ගෑස් හිඟයට විසඳුම්  ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස්  නෞකා දෙකක් දිවයිනට

ගෑස් හිඟයට විසඳුම් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නෞකා දෙකක් දිවයිනට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved