පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තබා තිබෙනවා.