• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
in දේශීය, පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකපිට රක්ෂිත බන්දනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර තිබෙනවා.

මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000ක මුදලක් වන්දි වශයෙන් ලබාගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කෙසේ වෙතත් ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ඔහු නින්දේ දී හුස්ම හිරවීමේ රෝගයකට ගොදුරු වි සිටින බවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සෑහෙන්න පිරිහීමට ලක්වී තිබෙන බවත් මොහු ස්ලීප් ඇප්නියා (sleep apnea) යන රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින බවත්ය‍

මෙම තත්ත්වය පාලනය කිරීමට නම් “ස්ලීප් ඇප්නියා” යන මැෂින් එකක් භාවිත කළ යුතු බවත් මේ වෙනවිටත් මාසයක පමණ කාලයක් මේ සැකකරු අදාළ යන්ත්‍රය නොමැතිව බන්ධනාගාරය තුළ සිටිබවත් නීතිඥවරයා පවසයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය පීඩනය වැඩිවීමත්, රුධිරයේ පීඩනය වැඩිවීම නිසා ඔහුගේ ජීවිතය පවා අවදානම්කාරී තත්ත්වයකට පත්ව සිටින බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි සැකකරු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

“ස්වාමීනී… සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගන්න බැහැ. මොහු මේ වන විට මැෂින් එක නැතුව මාසයක් පමණ බන්ධනාගාරේ සිටි බව සඳහන් වුණා. ඔහුට මේ කියන ආකාරයට දරුණු රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔහු මේ වන විට මියගොස් තිබිය යුතුයි.” යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම කරුණු ඇපදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බවත් ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

  • ඇතැම් කොටස්  BBC වෙබ් අඩවිය උපුටා ගන්නා ලදී
Post Views: 23
Previous Post

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

Next Post

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved