තුසිත හල්ලොලුව මහතාව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර තිබෙන්නේ.
මේ අතර විදේශගත වීම තහනම් කිරීම සහ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියෝග කර තිබෙනවා.