• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිඩ්නි කඩදාසි කම්හලේ දැවැන්ත ගින්නක් – මෝටර් රථ හතක් විනාශයි (video)

26 September 2025
in පුවත්, විදෙස්
සිඩ්නි කඩදාසි කම්හලේ  දැවැන්ත ගින්නක් –  මෝටර් රථ හතක් විනාශයි (video)
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නැගෙනහිර ප්‍රදේශයේ කඩදාසි කර්මාන්ත ශාලාවක අද පස්වරු 1ට පමණ ගින්නක් හටගන තිබෙනවා.
ගින්න පැතිර ගොස් අසල ඇති මෝටර් රථ 07ක්ද ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බොටනි පාරේ මැට්‍රාවිල් ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබෙනවා.
මෙය හය වතාවක් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට තරම් දරුණු ගින්නක් බවයි බලධාරීන් පවසන්නේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ට්‍රක් රථ 20 කට අධික සංඛ්‍යාවක් සහ ගිනි නිවන භටයින් 80 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ගින්න පැතිර යන ප්‍රදේශයේ ඇති මෝටර් රථ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ ඇති වූ තද සුළං හේතුවෙන් ගිනි අඟුරු ඉහළට පැන ඇති අතර, ඒ හේතුවෙනුයි අසල තිබූ මෝටර් රථ ගිනිගෙන තිබෙන්නේ.
අනිව් සවුත් වේල්ස් ගිනි නිවන සහ බේරා ගැනීමේ අංශ පවසන්නේ ගින්න මේ වන විට “පාලනය කර ඇති” බවයි.
දැවෙන සුළු කඩදාසි සහිත ගබඩා ප්‍රදේශවලින් දුමාරය තවදුරටත් ඉහළ යන ආකාරයක් දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසයි හදිසි සේවා බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස් ගොඩනැගිල්ලෙන් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා

Post Views: 6
Previous Post

2019 තිබුණ ආර්ථිකය ලබන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්

Next Post

ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

Editor TTV News

Editor TTV News

Next Post
ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

26 September 2025
HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

26 September 2025
ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

26 September 2025
සිඩ්නි කඩදාසි කම්හලේ  දැවැන්ත ගින්නක් –  මෝටර් රථ හතක් විනාශයි (video)

සිඩ්නි කඩදාසි කම්හලේ දැවැන්ත ගින්නක් – මෝටර් රථ හතක් විනාශයි (video)

26 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

26 September 2025
HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

26 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved