• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්” – අද හෘද රෝග දිනයයි

29 September 2025
in දේශීය, පුවත්
”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්” – අද හෘද රෝග දිනයයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා ලෝක හදවත් දිනය සමරනවා.
ඒ හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින්.
මෙවර හදවත් දිනයේ තේමාව ”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා” යන්නයි.
ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකෙනවා.
ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමයි.
ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.
හෘදයාබාධ,ආගාතය හා හදවත් අක්‍රීය වීම හේතුවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන 20.5කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි බවයි වාර්තා වන්නේ.
ලොව පුරා බෝ නොවන රෝග හේතුවෙන් 80%ක් පමණ විශාල මරණ සංඛ්‍යාවක් සිදුවනවා.
වසරකට මිලියන 17ත් 18ත අතර සංඛ්‍යාවක් මෙම රෝගී තත්ත්වයන් නිසා මියයනවා.
බෝ නොවන රෝග හේතුවෙන් මියයන 80%න් 34%ක්ම හෘද රෝග හේතුවෙන් මියයනවා.
2000 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් ලොව පුරා හදවත් දිනය සැමරීම සිදු කෙරෙනවා.
හෘද රෝග හේතුවෙන් මිය යන්නේ බොහෝ විට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින මධ්‍යම ආදායම් සහිත රටවල පිරිස් බව දත්ත වාර්තා වනවා.
හෘද රෝගී තත්ත්වයන් හදුනාගැනීමත් එය වළක්වාගැනීම සහ ඊට හැකි ඉක්මණින් ප්‍රතිකාර කිරීමෙන් හෘද රෝග නිසා සිදුවන මරණ අවම කර ගැනීමට හැකිවනු ඇති.

Post Views: 26
Previous Post

ඉන්දියාව කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

Next Post

“මචං චරියා මම රිසයින් වෙනවා…” අපවත් වු හිමි නම ගැන මිතුරෙකුගේ අතීතාවර්ජණය

Editor TTV News

Editor TTV News

Next Post
“මචං චරියා මම රිසයින් වෙනවා…” අපවත් වු හිමි නම ගැන මිතුරෙකුගේ අතීතාවර්ජණය

"මචං චරියා මම රිසයින් වෙනවා..." අපවත් වු හිමි නම ගැන මිතුරෙකුගේ අතීතාවර්ජණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ජනපති අනුර නාගදීපයේදී ආශීර්වාද ලබාගනියි

ජනපති අනුර නාගදීපයේදී ආශීර්වාද ලබාගනියි

16 January 2026

Recent News

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ජනපති අනුර නාගදීපයේදී ආශීර්වාද ලබාගනියි

ජනපති අනුර නාගදීපයේදී ආශීර්වාද ලබාගනියි

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved