• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට අපි වැඩ වර්ජනයේ

29 September 2025
in දේශීය, පුවත්
හෙට අපි වැඩ වර්ජනයේ
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන්

අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මේ බව පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමේ බරපතළ අර්බුදයකට මුහුණදෙමින් සිටින බව පැවසුවා.

ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කර සිටියා‍

ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

විසදුම් නැති ප්‍රශ්න එක්ක තවදුරටත් මෙම විශ්වවිද්‍යාල පද්ධතිය ගෙන යන්න හැකියාවක් නෑ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතිනවා. මහචාර්ය ආචාර්යවරු රට හැර යාම ගැන මිට කලිනුත් අපි දැනුවත් කරා. පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල හැර ගොස් තිබෙනවා. විශ්වවිද්‍යාලයක ආචාර්ය වරු 12 000 ක් පමණ සිටිය යුතුයි. නමුත් දැන් ඉන්නේ 5000ටත් අඩුවෙන් තමයි සක්‍රිය සේවයේ ඉන්නෙ. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේ සමග පවතින කිසිම සාකච්ඡාවකට ප්‍රතිචාර ලැබිල නෑ. ඒ නිසා අපි සියලු දෙනා හෙට වැඩ වර්ජනයකට යන්න සුදානම්‍

Post Views: 18
Previous Post

ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවයි

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙවින් වෝර්ෂ්ගේ  සෙනෙට් මණ්ඩල සාක්ෂිය  ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය  පිළිබඳ සැක මතුවෙයි

කෙවින් වෝර්ෂ්ගේ සෙනෙට් මණ්ඩල සාක්ෂිය ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ සැක මතුවෙයි

22 April 2026
AI මතක චිප ඉල්ලුම සපුරාලීමට  SK Hynix වෙතින්  ඩොලර් බිලියන 13ක  දැවැන්ත ආයෝජනයක්

AI මතක චිප ඉල්ලුම සපුරාලීමට SK Hynix වෙතින් ඩොලර් බිලියන 13ක දැවැන්ත ආයෝජනයක්

22 April 2026
ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ  World Liberty Financial අතර  ටෝකන් අයිතිය පිළිබඳ  නීතිමය සටනක්

ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ World Liberty Financial අතර ටෝකන් අයිතිය පිළිබඳ නීතිමය සටනක්

22 April 2026
ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි  සිය ධුර කාලයේ  මාස හයක් සම්පූර්ණ කරයි

ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි සිය ධුර කාලයේ මාස හයක් සම්පූර්ණ කරයි

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන්  මිත්‍ර රටවලට ඇරයුම්

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන් මිත්‍ර රටවලට ඇරයුම්

22 April 2026
අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන  වාණිජමය වශයෙන්  සාර්ථක නොවීමේ අවදානමක්  පවතින බව SpaceX පවසයි

අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන වාණිජමය වශයෙන් සාර්ථක නොවීමේ අවදානමක් පවතින බව SpaceX පවසයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved