දේශීය වෙළදපොළේ බිත්තර මිළ පහළ ගොස් තිබෙනවා.
මේ බව දන්වා තිබෙන්නේ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයයි.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28ක මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රතු බිත්තරයක් රුපියල් 30ක මිලකට අලෙවි වන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ක්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved