කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබෙනවා.
ගිනි නිවීමේ ඒකකය පවසා සිටියේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වි තිබෙනවා.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් වාර්තා වනවා.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved