• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

15 October 2025
in දේශීය, පුවත්
විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියාවේ හඳුනාගත් විෂ සහිත කැස්ස සිරප් වර්ග තුනකට සම්බන්ධව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේ, මෙම ඖෂධ ඔවුන්ගේ රටවල තිබේ නම්, වහාම සෞඛ්‍ය අධිකාරීයට දැනුම් දිය යුතු බවයි.

අදාළ සිරප් වර්ග වනුයේ — Sresan Pharmaceuticals සමාගමේ (Coldrif), Rednex Pharmaceuticals සමාගමේ (Respifresh TR) Shape Pharma සමාගමේ (ReLife) යන කැස්ස සිරප් වර්ග තුනයි.

මෙම නිෂ්පාදනවල දී ඩයිතිලීන් ග්ලයිකෝල් (DEG) නමින් හැඳින්වෙන විෂ ද්‍රව්‍යය ආරක්ෂිත සීමාවට වඩා 500 ගුණයකටත් වැඩි ලෙස සොයාගන්නා ලදි. WHO අනුව, මෙය ශරීරයේ විෂබීජ තත්ත්වයන් ඇතිකර ජීවිතයට තර්ජනයක් විය හැකි අති දැඩි අවදානමකි.

ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය (CDSCO) පවසන්නේ, මෙම සිරප් භාවිතය මධ්‍ය ප්‍රදේශ් පළාතේ චින්ද්වාරා දිස්ත්‍රික්කයේදී වයස අවුරුදු 5ට අඩු ළමුන් 22ක් වෙත සිදු කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මියගොස් ඇති බවයි.

පරීක්ෂණවලදී එම සිරප්වල DEG ප්‍රමාණය 48.6% ලෙස අධික මට්ටමක පවතින බවත් සොයාගන තිබෙනවා.

එසේම රාජස්ථාන පළාතේද මේ සිරප් භාවිතයෙන් ළමුන් 3ක් මියගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දියානු රජය එම නිෂ්පාදනවල නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකුණීම වහාම නවත්වන ලෙස නියෝග කරන ලෙසයි.

CDSCO තවදුරටත් පවසා සිටියේ, මෙම දූෂිත ඖෂධ ඉන්දියාවෙන් විදේශ ගත වී නැති බවත්, නීතිවිරෝධී අපනයන කටයුතු ගැන කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය. එක්සත් ජනපදයේ FDAද එම සිරප් තම රටට ඇතුළත් වී නැති බව 11 වන දා තහවුරු කර තිබෙනවා.

WHO සඳහන් කරන්නේ, මෙම සිදුවීම් ඉන්දියාවේ ඖෂධ පාලන ක්‍රමවේදය තුළ පවතින දුර්වලතා ඉස්මතු කරන බවත්, DEG හා EG පරීක්ෂණ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත්ය.

එමෙන්ම, විදේශ රටවලට අපනයනය වන ඖෂධවල විෂ පරීක්ෂණ වැඩිදියුණු කිරීමට 2023 සිට ක්‍රියාත්මක ඉන්දියානු රජයේ වැඩපිළිවෙළට අමතර උපදෙස්ද ලබාදෙන බව WHO ප්‍රකාශ කරයි.

Post Views: 25
Previous Post

අදත් රත්‍රං මිල වැඩියි

Next Post

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

Editor TTV News

Editor TTV News

Next Post
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

'ආ කෙල්ලේ කොහොමද? - ඕලුගල සර්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි කාන්දුවක් නිසා කොළඹ ගොඩනැගිල්ලක් ගිනි ගනියි

ඇඟලුම්කම්හලක ඇති වූ හදිසි ගින්නෙන් 16ක් මරුට – මිය යන සංඛ්‍යාව තවත් ඉහළට

15 October 2025
මනුෂව අධිකරණයට රැගෙන යයි

මනුෂව අධිකරණයට රැගෙන යයි

15 October 2025
මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

15 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025

Recent News

විදුලි කාන්දුවක් නිසා කොළඹ ගොඩනැගිල්ලක් ගිනි ගනියි

ඇඟලුම්කම්හලක ඇති වූ හදිසි ගින්නෙන් 16ක් මරුට – මිය යන සංඛ්‍යාව තවත් ඉහළට

15 October 2025
මනුෂව අධිකරණයට රැගෙන යයි

මනුෂව අධිකරණයට රැගෙන යයි

15 October 2025
මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

15 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි කාන්දුවක් නිසා කොළඹ ගොඩනැගිල්ලක් ගිනි ගනියි

ඇඟලුම්කම්හලක ඇති වූ හදිසි ගින්නෙන් 16ක් මරුට – මිය යන සංඛ්‍යාව තවත් ඉහළට

15 October 2025
මනුෂව අධිකරණයට රැගෙන යයි

මනුෂව අධිකරණයට රැගෙන යයි

15 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved