• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

ලොවම වසඟ කළ චීනයේ මල් නගරය

23 October 2025
in විදෙස්, විශේෂාංග
ලොවම වසඟ කළ චීනයේ මල් නගරය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මල් කියන්නේ හිත නිවන,සතුට දනවන දෙයක්.
මල්වලින් හුඟක් දේවල් කියවෙනවා.
ආදරය,මිත්‍රත්වය,අගය කිරීම්,අලුත් ආරම්භයක් ගෙන ඒම,සමාව ඉල්ලීම් වගේ දේවල් මල් එක්ක බැඳිලා තියෙනවා.
මල් මේ ලෝකේ ලස්සන කරනවා.
ඒවගේම එදිනෙදා ජිවිතයේ බොහෝ අවස්ථාවන්ට මල් කියන්නේ නැතුවම බැරි දෙයක්.
අද වෙනකොට ලෝකයේ ප්‍රධාන වාණිජ කර්මාන්තයක් බවටත් මේක පත් වෙලා තියෙනවා.
ඉතින් අද අපි කතා කරන්නේ මුළු ලෝකයටම මල් සපයන නගරයක් ගැන.
මේ ආසියාවේ විශාලතම මල් තොග වෙළෙඳපොළ.
චීනයේ කුන්මිං හි ඩූනන් ගම්මානය.
මෙය මල් මිලියන ගණනකට නිවහන වෙලා තියෙනවා.
එහි තිබෙන මල් විශේෂ ප්‍රමාණය 300කට අධිකයි.
මල්වලට හිතකර දේශගුණික සහ භූගෝලීය තත්ත්වයන් නිසා කුන්මිං හි ඩූනන් ගම්මානය ආසියාවේ විශාලතම මල් තොග වෙළඳපොළ බවට පත් වෙලා තියෙනවා.
ඒවගේම මේක “චීනයේ මල් වෙළඳපොළේ කේන්ද්‍රස්ථානය”විදිහටත් හඳුන්වනවා.
මෙය ලොව දෙවන විශාලතම නැවුම් කැපූ මල් වෙළඳ මධ්‍යස්ථානය ද වනවා.
මෙම වෙළඳපොළ ආරම්භ වී ඇත්තේ 1980 දශකයේදී පමණ වන බවයි වාර්තා වන්නේ.
එහි දෛනික පිරිවැටුම යුවාන් මිලියන 5.5ක්.
මෙය චීනයේ පළමු වෘත්තීය මල් වෙළඳපොළ ලෙසයි පැවසෙන්නේ.
වසර පුරා මල් පිපෙන නිසා මෙය “මල් නගරය” යන අන්වර්ථ නාමයෙන් හඳුනවනවා.
මේකට චීනයේ මල් අගනුවර කියලත් කියනවා.

  • අංජනී කුමාරසිංහ

මෙහි ඩි විස්තරය පහත link එක ඔස්සේ නැරඹිය හැකියි

 

Post Views: 3
Previous Post

ජොනීගේ වාරයත් ළගටම ඇවිත් – කල්දේරම් බත් කන්න පුළුවන් වෙයිද?

Next Post

පියුමිගේ හඬපට පද්මෙගේ phone එකේ

Editor TTV News

Editor TTV News

Next Post
“කෙහෙල්බද්දර පද්මේ” නිසා පියුමි ට පැය 03ක ප්‍රශ්න   – තවත් නිලියෝ සැකයි

පියුමිගේ හඬපට පද්මෙගේ phone එකේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

23 October 2025
හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

23 October 2025
රන් මිල පහළට

අදත් රත්තරං වල ගාණ අඩුවෙයි

23 October 2025
ලසාගේ සිද්ධියේ සාර්ථක තොරතුරක්

ලසාගේ සිද්ධියේ සාර්ථක තොරතුරක්

23 October 2025

Recent News

චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

23 October 2025
හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

23 October 2025
රන් මිල පහළට

අදත් රත්තරං වල ගාණ අඩුවෙයි

23 October 2025
ලසාගේ සිද්ධියේ සාර්ථක තොරතුරක්

ලසාගේ සිද්ධියේ සාර්ථක තොරතුරක්

23 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

චතුරංගගේ ඇඟ හදන්න සුපිරි ජිම් එකක සාමාජිකත්වයක්

23 October 2025
හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

හම්බන්තොට ප්‍රදේශයට පිළිකා අවධානමක්

23 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved