• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවට එන දරුණු සුළි කුණාටුවෙන් ලංකාවටත් අනතුරු ඇඟවීම්

27 October 2025
in දේශීය, පුවත්, විදෙස්
ඉන්දියාවට එන දරුණු සුළි කුණාටුවෙන් ලංකාවටත් අනතුරු ඇඟවීම්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන්.

මෙම සුළි කුණාටුව මොන්තා” ලෙස නම් කර තිබෙන අතර මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත් එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවත් මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 90-110ක තද සුළං ඇතිවිය හැකි බවත් ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව ද මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

Post Views: 11
Previous Post

අදත් තැන් කිහිපයකට වැස්ස

Next Post

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

27 October 2025
පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

27 October 2025
නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

27 October 2025
රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

රජය 12ට අඩු දරුවන් වෙනුවෙන් රජය ගත් ස්මාර්ට් තීරණය

27 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනයට  ලෝකයෙන් වටිනාකමක්

යාපනයට ලෝකයෙන් වටිනාකමක්

27 October 2025
හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

27 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved