<article class="news"> <div class="news-content"> පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. </div> </article>