• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
in දේශීය, පුවත්
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට ඇති එකම විකල්පය සජිත්ගේ සමගි ජන බලවේගයයි – සජිත් ප්‍රේමදාස

ජනතාවට අද ඇති එකම සත්‍ය විකල්පය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේදී පැවති, සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දේශපාලන හා රාජ්‍ය පාලන දැනුම වැඩිදියුණු කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මෙය ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ

“අද රටේ ජනතා නියෝජිතයන්ට ජනතාවගේ ගැටළු විසඳීම අනතුරුදායක පරිසරයක සිදුවෙනවා. දිනපතා වෙඩි පත්තු වීමක්, ඝාතන, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් රට පාලනය කරනවා. ඔවුන්ගේ අදහස්ට එකඟ නොවුවහොත් මරණ තර්ජන ලැබෙන තත්ත්වයක් උදා වී තිබෙනවා. එමඟින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී, යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මාරාන්තික පහරක් එල්ල වී තිබෙනවා.

ඔහු පෙන්වා දුන්නේ, මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ නීතිය හා සාමය පිහිටුවීමට අසමත් වූ දුර්වල රාජ්‍ය පාලනයක් බවයි.

“රජයගේ ප්‍රධාන වගකීම වන්නේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමයි. නමුත් වත්මන් ආණ්ඩුව තම දේශපාලන බලය මරණාධාර සමිතිවලට, යෞවන සමාජයට සහ සිවිල් ආරක්ෂක කමිටු වෙත ව්‍යාප්ත කර තිබෙනවා. එවන් ආණ්ඩුවකට රටේ සාමය සහ නීතිය ස්ථාපිත කරන්න බැහැ. බොරු පොරොන්දු දී ජන­තාව අනාථ කර සැණ­කෙළි හා සන්ද­ර්ශන දේශ­පා­ල­නයේ නියැළී තාව­කා­ලික ජන­ප්‍රි­ය­ත්ව­යක් නඩත්තු කර­නවා. මේ මහ­ජන නියෝ­ජි­ත­යන්ට පරි­ණත ජනතා සේවා­වක් කිරී­මට අවශ්‍ය වාතා­ව­ර­ණය සකස් කර දෙන ලෙස ඉල්ලා සිටි­නවා. ”

 

Post Views: 6
Previous Post

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

Next Post

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් - මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025

Recent News

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවිම තවදුරටත්

19 December 2025
අද ඊයේ හොයාගත්ත භයානකම දේ

අද ඊයේ හොයාගත්ත භයානකම දේ

19 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved