• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහරගම – පිළියන්දල අයට සතුටු පුවතක් !

6 November 2025
in දේශීය, පුවත්
මහරගම – පිළියන්දල අයට සතුටු පුවතක් !
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 46 ක දිග ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇත.

එම ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය වශයෙන් කිලෝමීටර 6.7 කින් යුත් මහරගම – පිළියන්දල මාර්ගය හඳුනාගනු ලැබ තිබේ.

එම මාර්ගයේ එක් කිලෝමීටරයක ප්‍රමාණයක් දැනටමත් වැඩි දියුණු කර ඇති අතර, ඉතිරි කිලෝමීටර 5.7 ක ප්‍රමාණය පැකේජ 03 ක් යටතේ වැඩි දියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, A සහ C කොටස්වල කිලෝමීටර 04 ක ප්‍රමාණයක වැඩිදියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටමත් ආරම්භ කර තිබේ. B කොටස වන ඉතිරි කිලෝමීටර 1.7 ක ප්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, මහරගම – පිළියන්දල මාර්ගයේ B කොටසේ කිලෝමීටර 1.7 ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් අලුත්වැඩියා කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Post Views: 12
Previous Post

ලොකු ළූණු ගැන ඇහෙන කතා

Next Post

‘කල්මේගි’ සුළිකුණාටුවෙන් – 114ක් ජීවිතක්ෂයට 127 අතුරුදහන්

Editor TTV News

Editor TTV News

Next Post
‘කල්මේගි’ සුළිකුණාටුවෙන් – 114ක් ජීවිතක්ෂයට 127 අතුරුදහන්

'කල්මේගි' සුළිකුණාටුවෙන් - 114ක් ජීවිතක්ෂයට 127 අතුරුදහන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

6 November 2025
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

6 November 2025
සියලු පාසල් සදහා දැනුම් දීමක්

සියලු පාසල් සදහා දැනුම් දීමක්

6 November 2025
2026 වාහන මිලට වෙන දේ – වාහන සිහිනයට මොකක් වෙයි ද?

2026 වාහන මිලට වෙන දේ – වාහන සිහිනයට මොකක් වෙයි ද?

6 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

6 November 2025
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

6 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved