• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වාහන මිලට වෙන දේ – වාහන සිහිනයට මොකක් වෙයි ද?

6 November 2025
in දේශීය, පුවත්
2026 වාහන මිලට වෙන දේ – වාහන සිහිනයට මොකක් වෙයි ද?
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

නව අයවැය සමඟ වාහන ආනයනයේදී දැනට අදාළ වන 15%ක බදු වට්ටම ඉවත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

එම වට්ටම ඉවත් වුවහොත් සියලුම වාහනවල මිල ගණන් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරයි.

ඔහු පැහැදිලි කරමින් සඳහන් කළේ, වර්තමාන ක්‍රමය අනුව වාහන ආනයනයේදී විදේශ වෙබ් අඩවිවල සඳහන් වාහන වටිනාකම මත බදු ගණනය කරන අතර, එම වටිනාකමෙන් 15%ක වට්ටමක් අඩු කර බදු ගෙවීම සිදු කරන බවයි.

ඒ අනුව බදු සඳහා අය කරනු ලබන්නේ වටිනාකමින් 85%ක් පමණි.

නමුත්, ආයතනික ආරංචි මාර්ග අනුව මෙම 15%ක වට්ටම ඉවත් කිරීමට සැලසුම් වන බවත්, එය ක්‍රියාත්මක වුවහොත් වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යන බවත් මානගේ මහතා අවධාරණය කරයි.

ඔහු උදාහරණයක් ලෙස පැවසුවේ, “වාහනයක වටිනාකම රු. 100ක් නම්, දැනට බදු ගෙවන්නේ එහි 85% මතයි. නමුත් වට්ටම ඉවත් වුවහොත්, එම ගණනය 100% මත සිදු වන නිසා මිල ඉහළ යාම අත්‍යවශ්‍යයයි” යනුවෙනි.

මෙම බදු වෙනස ක්‍රියාත්මක වූ පසු, Alto, Wagon R, Buddy Van* වැනි කුඩා වාහනවල සිට විශාල වාහන දක්වා සියලුම වාහනවල මිල ඉහළ යාමක් සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව, වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයට ඉල්ලීමක් කර තිබෙන්නේ මෙම 15%ක බදු වට්ටම ඉවත් නොකර එය පවත්වාගෙන යාමටය.

මානගේ මහතා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ, නවතම (brand new) වාහනවලට පවා මෙම වට්ටම අදාළ වන බවත්, 2023 වසරේදීද ඒ සඳහා බදු ගෙවූ බවත්ය. ඔහු අනුව, මෙම බදු වට්ටම 2015 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, එය ඉවත් කිරීම ආනයනකරුවන්ට හා පාරිභෝගිකයින්ට බරපතල බලපෑමක් ඇති කරන බවයි.

ඒ හේතුවෙන්, දැනටමත් ඉහළ මට්ටමක පවතින වාහන මිල තවත් ඉහළ නොයන ලෙස රජය මෙම සහනය පවත්වාගෙන යන්නැයි සංගමය අවධාරණය කරයි.

Post Views: 6
Previous Post

‘කල්මේගි’ සුළිකුණාටුවෙන් – 114ක් ජීවිතක්ෂයට 127 අතුරුදහන්

Next Post

සියලු පාසල් සදහා දැනුම් දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
සියලු පාසල් සදහා දැනුම් දීමක්

සියලු පාසල් සදහා දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

6 November 2025
රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

6 November 2025
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

6 November 2025
සියලු පාසල් සදහා දැනුම් දීමක්

සියලු පාසල් සදහා දැනුම් දීමක්

6 November 2025

Recent News

13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

6 November 2025
රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

6 November 2025
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරන්න දින දෙයි

6 November 2025
සියලු පාසල් සදහා දැනුම් දීමක්

සියලු පාසල් සදහා දැනුම් දීමක්

6 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

13 බලාත්මක කිරීම මගේ අපේක්ෂාව – සජිත්

6 November 2025
රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

රනිල්ගේ ලයිසන් අනුර අනුමත කරයි

6 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved