ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා රජය සූදානම් බවයි.
එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ලෝටස් හන්දියේ සිට සමුද්‍ර මාවතට මුහුද මැදින් පාරක් නිර්මාණය කරන බවය.












