• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවදානමට පෙර සුදානම් ව සිටින ලෙසට ඉල්ලීමක්

25 November 2025
in දේශීය, පුවත්
අවදානමට පෙර සුදානම් ව සිටින ලෙසට ඉල්ලීමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී පෙන්වා දෙන්නේ, ප්‍රධාන ගංගා ජලමට්ටම් දැනට ඉතාමත් ඉහළ තත්වයක පවතින බැවින් හදිසි වර්ෂාවක් ඇති වූහොත් ගංවතුර තත්ත්වයක් පැන නැඟීමට ඉතාමත් ඉහළ අවදානමක් ඇති බවයි.
 
අදාල දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී. 200ට අධික වර්ෂාවක් ලැබීමට හැකි බවයි.
 
මෙම අවදානමට ලක්වන්නේ:
 
උතුරු පළාත
උතුරු මැද පළාත
නැගෙනහිර පළාත
දකුණු පළාත
ඌව පළාත
බස්නාහිර පළාත
 
ඒ අනුව අද (25) සිට නොවැම්බර් 30 වන ඉරිදා දක්වා කාලය තුළ, මේ පළාත් වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන ගංවතුර පූර්ව අනතුරු ඇඟවීම් විශේෂයෙන්ම පහත් නිම්නයන්හි පදිංචි ජනතාවද, එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන අයද දැඩි අවධානයෙන් පසුවන බවත් දැනුම් දි තිබේ
 
Post Views: 8
Previous Post

එජාපය – සජබය දීග වෙයි| නායකත්වය සජිත්ට !

Next Post

බදුල්ල ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයන් 11 ජීවිතක්ෂයට තවත් 07ක් අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ  සියලුම සාමාජිකයින්  ධුරවලින් ඉවත් කෙරේ

ඇමරිකානු රජයේ අර්බුදය හමුවේ  TSA ආරක්ෂක නිලධාරීන්  දහසකට අධික පිරිසක්  ඉල්ලා අස්වෙති

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ  ආරක්ෂාවට නැෂනල් ගාඩ් බලකාය  කැඳවීමට යෝජනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ  සදාචාරාත්මක වෙළඳ සහතිකය  සඳහා ජාතික පිළිගැනීමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සදාචාරාත්මක වෙළඳ සහතිකය සඳහා ජාතික පිළිගැනීමක්

28 April 2026
ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ  සියලුම සාමාජිකයින්  ධුරවලින් ඉවත් කෙරේ

ඇමරිකානු ජාතික විද්‍යා මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ධුරවලින් ඉවත් කෙරේ

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved