වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
අම්බලන්ගොඩ නගරයේ දියි මෙලෙස වෙඩි තබා තිබෙන්නේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
අදාළ කළමනාකරු එම ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.












