• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!

30 December 2025
in දේශීය, පුවත්
හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.
මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එසේම සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම පස්වරු 2:00 න් පමණ පසු සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
Post Views: 3
Previous Post

කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් ගිනි ගනියි – කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දමලා

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!

හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!

30 December 2025
කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් ගිනි ගනියි – කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දමලා

කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් ගිනි ගනියි – කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දමලා

30 December 2025
ජොනී පුතා ඇතුළට

ජොනී පුතා ඇතුළට

30 December 2025
ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වුණ දේ

ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වුණ දේ

30 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!

හෙට දිනයේ දැනගතම යුතු විශේෂ කාලගුණ නිවේදනයක් !!!

30 December 2025
කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් ගිනි ගනියි – කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දමලා

කිරිබත්ගොඩ වෙළෙඳසැල් 02ක් ගිනි ගනියි – කොළඹ – නුවර මාර්ගය පැය 04ක් වසා දමලා

30 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved