• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

12 January 2026
in දේශීය, විශේෂාංග, වෙනත්
මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නවක පරපුරේ රංගන ශිල්පිනියක් අතුරින් සංජානා ඔනාලි ගමආරච්චි කියන්නේ නිරන්තරයෙන් ප්‍රේක්ෂක අවදානය දිනාගත්ත චරිතයක්.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ඇය පිළිබද කතා බහක් ඇති වුණා. පසුගිය මාස කිහිපය තුල අති උත්කර්ෂවත් අයුරින් ඇයගේ විවාහය සිදු වුණා.
නමුත් ඇය මේ වන විට මතභේදාත්මක සටහන් කිහිපයක් පල කිරිම හේතුවෙන් අන්තර්ජාලය කලබමින් ඇය පිලිබද කතාවක් ඇති වි තිබෙනවා. ඒ ඇයගේ විවාහය දෙදරායාමක් සම්බන්ධවයි.
ඔස්ට්‍රේලියාවේ පදිංචි තරුණයෙකු සමග විවාහ ගිවිසගත් ඇය වැඩිපුරම ලංකාවේ ගත කිරීම බොහෝ දෙනාගේ කුතුහලයට පාත්‍ර වුණා. නමුත් ඇය හදිසියේ පල කල සටහන් තුළින් ගම්‍ය වුනේ මෙය බරපතල කාරණාවක් බවයි. ඇයගේ පලමු නිල ඉගිය හරහා ඇයගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනාට දැනගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇය සටහන් කරන ලද ප්‍රකාශ හමුවේ ඇය පැවසීමට උත්සාහ දරා ඇත්තේ විවාහය බිද වැටීමට තමන් නොවන බව සහ තමන්ගේ අනෙකුත් පාර්ශ්වය මේ සම්බන්ධයෙන් වගකිව යුතුය යන්නයි.
 
‘තමන් ආදරය කෙනා ගේ උනොත් ඔයාට මොකද හිතෙන්නේ’
මෙම ප්‍රකාශය හමුවේත් සමාජය හමුවේ ආන්දෝලනයක් ඇති වුණා. මෙයින් ඇය වක්‍රාකාරව චෝදනා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ ලිංගික ඇසුර ගැන බවයි බොහෝ දෙනා පැවසුවේ.
 
කෙසේ වෙතත් මෑතක දී ඇය යුටියුබ් නාලිකාවකට සම්බන්ද වෙමින් වක්‍රාකාරයෙන් ඇයට පැමිණ තිබෙන ගැටලු සම්බන්ධයෙන් ද කතා බහක් ඇති වුණා. එහි දී ඇය පැවසුවේ
 
”මට මිනිස්සු එපා උනොත් මම කෙල්ලෙක්ව බදින්නත් ඉඩ තියෙනවා. ලැබී තිබෙන ජීවිතය ගොඩක් කෙටියි ඒ නිසා මේ ජීවිතය සැනසිමෙන් ජීවත් වෙන්න ඔනි කියලා. නමුත් මම කියන්නෙ තමන් කැමති අකමැති දේ වෙන් කරල හදුනගන්න පෞරුෂයක් තියෙන්නෝන මම ගැනු ලමයෙක්ට නම් කැමති ඒ දේ මම නිවරදිව කියලා මම ගැණු ලමයෙක් ව බදින්න ඔන. නැතිව රටේ අවමන් වෙනව කියල තව කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න හොද නැහැ. අපි ඇත්ත දේ පෙන්නල සමාජයෙන් බැනුම් ඇහුවත් කමක් නැ කියල මම කියන්නේ. මට පිරිමි එපා වෙලා ගැහැණු කෙනෙකුට හිත ගියොත් මම බදින්නෙ ගැහැණු කෙනෙක්. මට සමාජය මොනා කිව්වත් කමක් නැහැ. මේ දෙයින් කියන්නෙ නෑ මම ගැහැණු ලමයිට කැමතියි කියලා. මම කැමතියි හොද විවාහයක් ලැබිල පවුල් ජීවිතයක් ලබන්න. මට ගොඩක් දෙනා අපහාස කරලා කමෙන්ට් කරලා තිබුණා. තමන්ට ඒ දේට මුහුණ දෙන්න උනොත් ඒ කෙනාට තේරෙයි කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියලා”
 
Post Views: 4
Previous Post

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

Next Post

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

12 January 2026
මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

12 January 2026
හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්

12 January 2026
විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

විදුලිබල අධ්‍යක්ෂ ජනරාල්වරයා නික්ම යයි – ඇමති සමඟ ගැටුමක් ?

12 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

12 January 2026
මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

12 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved