• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්

19 January 2026
in දේශීය, පුවත්
හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දුන් වාහනවල ලියාපදිංචි අංක සහ එම වාහන පසුව වෙන් කරන ලද අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල විස්තර වහාම නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ (RTI) කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර තිබේ.
තොරතුරු කොමිසම විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියාට දැනුම් දී ඇත්තේ 2026 ජනවාරි 31 වැනිදා හෝ ඊට පෙර අදාළ තොරතුරු අභියාචකයා වෙත ලබා දෙන ලෙසයි. මෙම නියෝගය පැහැර හරින්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට ද කොමිසම අනතුරු ඇඟවීමක් කර ඇත.
නිදහස් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 2024 සැප්තැම්බර් 23 වැනිදායින් පසු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන් වාහන 68ක විස්තර මෙලෙස ඉල්ලා තිබුණි. මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරියා විසින් මෙම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණේ, එම තොරතුරු “පෞද්ගලික තොරතුරු” ගණයට වැටෙන බවත් ඒවා හෙළි කළ නොහැකි බවත් පවසමිනි.
කෙසේ වෙතත්, සභාපති දයා ලංකාපුර, කිෂාලි පින්ටෝ ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ මොහොමඩ් නාහියා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත තොරතුරු කොමිසම තීන්දු කළේ, රාජ්‍ය දේපළක් වන වාහන පිළිබඳ තොරතුරු පෞද්ගලික තොරතුරු ලෙස සැලකිය නොහැකි බවයි. ඒ අනුව එම තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඇති මහජන අයිතිය කොමිසම විසින් තහවුරු කර තිබේ.
Post Views: 1
Previous Post

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

Next Post

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

19 January 2026
වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්, ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්, ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved