• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

19 January 2026
in දේශීය, පුවත්
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලබන ජනවාරි 21 වැනිදා පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා රෝහල් 140ක විකිරණ විද්‍යා සේවාවන් අත්හිටුවීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් එක්ස්-රේ (X-ray), සී.ටී. (CT Scan), එම්.ආර්.අයි. (MRI Scan), මැමෝග්‍රෑම් සහ ඇන්ජියෝග්‍රෑම් ඇතුළු අත්‍යවශ්‍ය රෝග විනිශ්චය සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇත.
ජාතික වකුගඩු රෝග විද්‍යායතනයේ නිලධාරියෙකුගේ විෂමාචාර සහ නීතිවිරෝධී ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් 2024 සහ 2025 වසරවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද, ඊට එරෙහිව නිසි පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ. මෙම වර්ජන කාලසීමාව තුළ විකිරණ සහාය ඇතිව සිදුකරන ශල්‍යකර්ම ද අත්හිටුවීමට නියමිතය.
කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවා සැලකිල්ලට ගනිමින් විශේෂිත රෝහල් කිහිපයක් වර්ජනයෙන් නිදහස් කර ඇත. ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් වීදිය සහ ද සොයිසා කාන්තා රෝහල් මෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකවල සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවනු ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා වහා මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව සංගමය අවධාරණය කර සිටියි.

Post Views: 0
Previous Post

හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්

Next Post

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

Editor TTV News

පියාගේ මෝටර් රථයේ "පොලිස්" නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්, ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරිවලින් ඉවතට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

19 January 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved