• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් – ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්

19 January 2026
in දේශීය, පුවත්
කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් – ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු භාවිතයෙන් තොර “කාසි රහිත” ආර්ථිකයක් (Cashless Economy) කරා මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේදී අද (19) පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ මූල්‍ය පද්ධතිය නවීකරණය කිරීම සහ දූෂණය අවම කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය පියවරක් වන බවයි.
මෙම සාකච්ඡාවේදී 2025 වසරේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල සාර්ථකත්වය මෙන්ම 2026 අයවැය යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත නව වැඩපිළිවෙළ රැසක් පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR කේත හරහා ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ජාතික මට්ටමේ ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ දිවයින පුරා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලබාදීම යන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය. මීට අමතරව, මහජනතාවට මහත් පහසුවක් වන ඩිජිටල් හැඳුනුම්පත ලබාදීමේ ව්‍යාපෘතිය සහ රථවාහන දඩ මුදල් ඩිජිටල් ක්‍රමයට ගෙවීමේ පද්ධතිය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී දැනට පවතින අවිධිමත් මූල්‍ය ගනුදෙනු විධිමත් ලෙස ලේඛනගත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත යුතු ආකාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකා සර්ට් (CERT), විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දත්ත ආරක්ෂණ අධිකාරිය වැනි ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ‘GovTech’ ආයතනය හරහා නව බඳවා ගැනීම් සිදු කරමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට අවශ්‍ය මානව සම්පත සපයා ගැනීමටත් මෙහිදී තීරණය විය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

පැණි බීම සහ මධ්‍යසාර බදු වහාම ඉහළ දමන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

Next Post

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved