• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ නව ත්‍රස්ත විරෝධී පනතින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් : හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

20 January 2026
in දේශීය, පුවත්
රජයේ නව ත්‍රස්ත විරෝධී පනතින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් : හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී නීති මගින් මානව හිමිකම් අපයෝජනය වීමේ සහ මූලික අයිතිවාසිකම් කඩවීමේ දැඩි අවදානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්” (Human Rights Watch) සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ වත්මන් පනත් කෙටුම්පත තුළ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥයන් විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් කර නොමැති බවයි.
මෙම පනත් කෙටුම්පත යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP Plus බදු සහනය සඳහා බලපාන මානව හිමිකම් කොන්දේසිවලට ද පටහැනි බව එම සංවිධානය අවධාරණය කරයි. වත්මන් රජය බලයට පත්වීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු පීඩාකාරී නීති අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නද, අලුතින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ පැරණි පනතට සමාන විධිවිධාන රැසක් ඇතුළත් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පිළිබඳව මෙම පනතේ දක්වා ඇති අර්ථ දැක්වීම ඉතා පුළුල් සහ අපැහැදිලි එකක් බවත්, එමගින් ත්‍රස්තවාදී නොවන සාමාන්‍ය අපරාධ පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හංවඩු ගැසීමට ඉඩ පවතින බවත් එම සංවිධානය පවසයි. මෙම තත්ත්වය දේශපාලන ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයන් සහ සුළුතර ජනවර්ග ඉලක්ක කර ගනිමින් මර්දනය දියත් කිරීමට රජයේ විරුද්ධවාදීන් විසින් භාවිතා කළ හැකි බවට ද එම නිවේදනය මගින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
Post Views: 3
Previous Post

රජයේ පාසල්වල 2026 පළමු වාරය හෙට ඇරඹේ: නිවාඩු සහ වාර සටහන මෙන්න

Next Post

ට්‍රම්ප්ගේ නව රන්වන් ශාලාව වෙනුවෙන් ධවල මන්දිරයේ රහසිගත න්‍යෂ්ටික බංකරය කඩා දමයි : ඇමරිකානු ආරක්ෂක අංශවලින් රහසිගත මෙහෙයුමක්”

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ නව රන්වන් ශාලාව වෙනුවෙන් ධවල මන්දිරයේ රහසිගත න්‍යෂ්ටික බංකරය කඩා දමයි : ඇමරිකානු ආරක්ෂක අංශවලින් රහසිගත මෙහෙයුමක්”

ට්‍රම්ප්ගේ නව රන්වන් ශාලාව වෙනුවෙන් ධවල මන්දිරයේ රහසිගත න්‍යෂ්ටික බංකරය කඩා දමයි : ඇමරිකානු ආරක්ෂක අංශවලින් රහසිගත මෙහෙයුමක්"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

20 January 2026
හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

හරිනිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි : ආණ්ඩුවෙන් 22 සහ 23 වෙන් කෙරේ

20 January 2026
Zootopia 2 හොලිවුඩය හොල්ලයි

Zootopia 2 හොලිවුඩය හොල්ලයි

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved