• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ගාලු මුවදොර පිටිය නඩත්තු කිරීමේ අභියෝග සදහා නව සැලසුම්

21 January 2026
in දේශීය, පුවත්
කොළඹ ගාලු මුවදොර පිටිය නඩත්තු කිරීමේ අභියෝග සදහා නව සැලසුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ ඓතිහාසික හා ප්‍රධානතම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන ගාලු මුවදොර පිටිය (Galle Face Green) නඩත්තු කිරීමේදී වර්තමානය වන විට දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) පවසයි. වසරකට ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන මෙම භූමිය නඩත්තු කිරීම සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 25ත් 30ත් අතර පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

විශේෂයෙන්ම උත්සව සහ සංගීත සංදර්ශන පැවැත්වීමෙන් පසු හානි වන තණකොළ පිට්ටනිය යළි සකස් කිරීම සහ දිනපතා එකතු වන විශාල කසළ ප්‍රමාණය පිරිසිදු කිරීම බලධාරීන්ට ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර, පසුගිය දෙසැම්බර් උත්සව සමයේ එක් දිනකදී පමණක් කසළ ටොන් 12ක් එහි රැඳී තිබූ බව වාර්තා වේ.

භූමියේ පවතින අවිධිමත් වෙළඳාම නියාමනය කිරීම සඳහා තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන “වීදි ආහාර” (Street Food) සංකල්පය හඳුන්වා දීමට ද පියවර ගෙන ඇති අතර, ඒ යටතේ සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර පාරිභෝගිකයාට ලබා දීමට සැලසුම් කර ඇත. 2020 වසරේදී රුපියල් මිලියන 220ක් වැය කරමින් සිදුකළ නවීකරණ කටයුතුවලින් පසුව ද ඇතැම් පිරිස් භූමිය අනිසි ලෙස පරිහරණය කිරීම සහ භූගත වෙළඳසැල් පද්ධතියේ පවතින තරඟකාරීත්වය හේතුවෙන් කළමනාකරණ කටයුතු සංකීර්ණ වී තිබේ. මේ නිසා ගාලු මුවදොර පිටියේ සුන්දරත්වය සහ පිරිසිදුකම රැක ගැනීම සඳහා ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පාලනාධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.

Post Views: 3
Previous Post

ග්‍රීන්ලන්තය අර්බුදය හමුවේ රන් මිල ප්‍රථම වරට ඩොලර් 4,800 සීමාව ඉක්මවා යයි

Next Post

රට පුරා යන T-20 ලෝක කුසලාන ජය සංකේතය අද දිවයිනට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ  ඉරියව්ව නීති විරෝධී බවට රිකී පොන්ටින්ගෙන්  ප්‍රබල ප්‍රකාශයක්

11 February 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

පලස්තීන විදේශ අමාත්‍යවරයා  නුදුරේදීම ශ්‍රී ලංකාවට  දෙරට අතර සබඳතා තවදුරටත්  ශක්තිමත් කෙරේ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ  ඉරියව්ව නීති විරෝධී බවට රිකී පොන්ටින්ගෙන්  ප්‍රබල ප්‍රකාශයක්

උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට රිකී පොන්ටින්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

11 February 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු වර්ධනයක් වාර්තා කරයි පිරිවැටුම රුපියල් බිලියන 3.3ක්

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved