• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

“මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා” – ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

22 January 2026
in පුවත්, විදෙස්
“මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා” – ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඉරානය වෙත අතිශය ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඉරානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළහොත් එරට ලෝක සිතියමෙන් අතුගා දමන ලෙස තමන් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය. තමන්ව ඉලක්ක කර ගැනීමට ඉරානයට අදහසක් ඇති බවට චෝදනා කරන ජනාධිපතිවරයා, එවැනි උත්සාහයක් ගතහොත් තෝරාගත් ඉලක්කවලට පමණක් සීමා නොවී මුළු ඉරානයටම පහර දෙන බව ප්‍රකාශ කර ඇත.

මේ අතර මැදපෙරදිග කලාපයේ යුදමය සූදානම ඉහළ නංවමින් ඇමරිකානු එෆ්-15ඊ ප්‍රහාරක යානා ජෝර්දානයට පැමිණ ඇති අතර, යූ.එස්.එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද කලාපය දෙසට යාත්‍රා කරමින් පවතී.

ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරණාත්මක හමුදා මෙහෙයුමක් සඳහා සිය සහායකයින්ට බල කරමින් සිටින බව වාර්තා වන අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත් තමන් සතු සියලු අවිවලින් ඇමරිකානු හමුදාවලට ප්‍රතිප්‍රහාර දෙන බවයි.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින සටන අද අසලංකගේ නායකත්වයෙන් සිංහයෝ ආර්. ප්‍රේමදාස පිටියට

Next Post

Gen Z ලාට අරක්කැකු අරහං… ලොව පුරා මත්පැන් සහ වයින් අලෙවිය පහතට

Editor TTV News

Editor TTV News

Next Post
Gen Z ලාට අරක්කැකු අරහං… ලොව පුරා මත්පැන් සහ වයින් අලෙවිය පහතට

Gen Z ලාට අරක්කැකු අරහං... ලොව පුරා මත්පැන් සහ වයින් අලෙවිය පහතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්

22 January 2026
පොහොට්ටුවට අළුත් තනතුරු දෙකක්

පොහොට්ටුවට අළුත් තනතුරු දෙකක්

22 January 2026
චීනය 6G දෙවන ගමන අරඹයි

චීනය 6G දෙවන ගමන අරඹයි

22 January 2026
අමෙරිකානු වීසා ගැන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

අමෙරිකානු වීසා ගැන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

22 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්

22 January 2026
පොහොට්ටුවට අළුත් තනතුරු දෙකක්

පොහොට්ටුවට අළුත් තනතුරු දෙකක්

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved