• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Gen Z ලාට අරක්කැකු අරහං… ලොව පුරා මත්පැන් සහ වයින් අලෙවිය පහතට

22 January 2026
in දේශීය, පුවත්
Gen Z ලාට අරක්කැකු අරහං… ලොව පුරා මත්පැන් සහ වයින් අලෙවිය පහතට
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

මිලේනියල් පරම්පරාවට (Millennials) සාපේක්ෂව නව පරම්පරාව හෙවත් Gen Z පරම්පරාව මත්පැන් පානය කෙරෙහි දක්වන උනන්දුව අඩුවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ මත්පැන් සහ වයින් අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2025 වසරේදී සැර මත්පැන් අලෙවිය 1% කින් සහ වයින් අලෙවිය 2.4% කින් අඩුවී ඇති අතර, මෙය වසරක් පාසා සිදුවන ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. දත්ත වාර්තාවලට අනුව Gen Z පරම්පරාව, මිලේනියල් පරම්පරාවට වඩා 20% කින් අඩුවෙන් මත්පැන් පරිභෝජනය කරයි.

මෙම තත්ත්වය හමුවේ මත්පැන් රහිත පානයන් (Non-alcoholic beverages) සඳහා ඇති ඉල්ලුම 8% කින් ඉහළ ගොස් ඇති අතර, 2028 වන විට එම වෙළඳපොළේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 1980-1995 කාලයේ උපන් මිලේනියල්වරුන්ට වඩා 1997 න් පසු උපන් Gen Z පරම්පරාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මීට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. 2010 න් පසු උපන් “ඇල්ෆා” (Alpha) පරම්පරාව ද ඉදිරියේදී මෙවැනිම සමාජීය වෙනස්කම් ඇති කරනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

Post Views: 28
Previous Post

“මා මරන්න උත්සහා කළොත් ඉරානය අතුගා දමනවා” – ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

Next Post

විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සහ ශාස්ත්‍රාලීය නිදහස සුරැකිය යුතුයි – විපක්ෂ නායක

Editor TTV News

Editor TTV News

Next Post
විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සහ ශාස්ත්‍රාලීය නිදහස සුරැකිය යුතුයි – විපක්ෂ නායක

විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සහ ශාස්ත්‍රාලීය නිදහස සුරැකිය යුතුයි - විපක්ෂ නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved