• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු පළාත් සංවර්ධනයට රුපියල් මිලියන 2938ක දැවැන්ත ප්‍රතිපාදන වෙන් කෙරේ

26 January 2026
in දේශීය, පුවත්
දකුණු පළාත් සංවර්ධනයට රුපියල් මිලියන 2938ක දැවැන්ත ප්‍රතිපාදන වෙන් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා දකුණු පළාත් සංවර්ධන සැලැස්ම යටතේ පළාත් අමාත්‍යාංශ පහක් සඳහා රුපියල් මිලියන 2937.71ක මුදලක් වෙන් කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
 
මෙම ප්‍රතිපාදන උපමාන පාදක ප්‍රදාන සහ පළාත් නිශ්චිත සංවර්ධන සැලැස්ම යටතේ ලබා දී ඇති අතර, ඉන් වැඩිම මුදල වන රුපියල් මිලියන 945.12ක් ප්‍රධාන අමාත්‍යාංශය වෙත වෙන් කර තිබේ.
 
අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් මිලියන 835.29ක් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් මිලියන 420.52ක් ද වශයෙන් සෙසු අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත.
 
මීට අමතරව, අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශ සඳහා වෙනත් ප්‍රදාන යටතේ තවත් රුපියල් මිලියන 921ක මුදලක් වෙන් කර තිබීම විශේෂත්වයකි.
 
දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා විසින් මෙම සංවර්ධන සැලැස්ම පසුගියදා දකුණු පළාත් වැඩබලන ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
 
ධීවර සහ ක්‍රීඩා අමාත්‍යාංශ සඳහා ද රුපියල් මිලියන 300 ඉක්මවූ වෙන් කිරීම් සිදු කර ඇති අතර එමඟින් දකුණු පළාතේ යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ජාතික වැඩපිළිවෙළක් : හෙට (27) ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

26 January 2026
කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්

කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්

26 January 2026
විවාහයට පෙර ‘ලේ පොරොන්දම’ ගළපන්න

විවාහයට පෙර ‘ලේ පොරොන්දම’ ගළපන්න

26 January 2026
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනමක්

26 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්

කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්

26 January 2026
විවාහයට පෙර ‘ලේ පොරොන්දම’ ගළපන්න

විවාහයට පෙර ‘ලේ පොරොන්දම’ ගළපන්න

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved