• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්

26 January 2026
in දේශීය, පුවත්
කුරුඳු කැලෑවක පිළිස්සුණු මළ සිරුරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඌරගස්මංහන්දිය, කයිලත්ත ප්‍රදේශයේ කුරුඳු කැලෑවක තිබී පිළිස්සුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තොම්මයා හකුරු දීප්ති කුලතිලක නැමති 52 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට සිරුර සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබූ අතර, සිරුර අසල වූ කුරුඳු ගස් ද ගින්නට හසුවී පිළිස්සී තිබූ බව වාර්තා වේ.
නිවස පිටුපස පිහිටි කුරුඳු කැලෑව තුළ සිය නිවෙස් හිමියා පිළිස්සී මියගොස් සිටින බවට නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන තිබේ.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් කිසියම් සාපරාධී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.
සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

විවාහයට පෙර ‘ලේ පොරොන්දම’ ගළපන්න

Next Post

TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක ප්‍රකාශ හමුවේ ලෝක තෙල් මිල ඉහළට

26 March 2026
සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන්  මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව  ඓතිහාසික නඩු තීන්දුවක්

තමන්ට ඉරානයේ  උත්තරීතර නායකයා වීමට  ආරාධනා ලැබුණු බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  මතභේදාත්මක ප්‍රකාශයක්

බේකරි නිෂ්පාදන මිල පාලනය සහ කර්මාන්තයේ ගැටලු පිළිබඳව වෙළෙඳ අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන්  මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව  ඓතිහාසික නඩු තීන්දුවක්

සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්

26 March 2026
තමන්ට ඉරානයේ  උත්තරීතර නායකයා වීමට  ආරාධනා ලැබුණු බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  මතභේදාත්මක ප්‍රකාශයක්

තමන්ට ඉරානයේ උත්තරීතර නායකයා වීමට ආරාධනා ලැබුණු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved