• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවසන් එක්දින සටන අද : වනිඳු හසරංග යළි කණ්ඩායමට – එංගලන්තය පරදා මව්බිමේ වාර්තාව රැක ගැනීමට අසලංක සූදානම්

27 January 2026
in දේශීය, පුවත්
අවසන් එක්දින සටන අද : වනිඳු හසරංග යළි කණ්ඩායමට – එංගලන්තය පරදා මව්බිමේ වාර්තාව රැක ගැනීමට අසලංක සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (27) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවන බැවින්, තරගාවලියේ ජයග්‍රාහකයන් තේරීම සඳහා මෙම තරගය තීරණාත්මක වේ.
2021 වසරේ සිට සිය මව්බිමේදී සහභාගී වූ කිසිදු එක්දින තරගාවලියක් පරාජයට පත්ව නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම, එම වාර්තාව තවදුරටත් රැක ගැනීමේ දැඩි අභිලාෂයෙන් අද පිටියට පිවිසෙයි.
තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී නායක චරිත් අසලංක තහවුරු කළේ ප්‍රබල දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද තරගය සඳහා ක්‍රීඩා කරන බවයි.
දෙවන තරගයේදී අවසන් පන්දුවාර 10 තුළ ලකුණු ලබාගැනීමේ වේගය අඩුවීම පරාජයට ප්‍රධාන හේතුව වූ බව පෙන්වා දුන් අසලංක, ප්‍රබල පිතිකරු ජෝ රූට් ඉක්මනින් දවාගැනීම සිය මූලික ඉලක්කයක් බව ද සඳහන් කළේය.
එසේම 2027 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් අත්හදා බැලීම් සිදුකරන බවත්, පවන් රත්නායක වැනි ක්‍රීඩකයන්ගේ පිතිකරණ අනුපිළිවෙළ ඉදිරියේදී වෙනස් විය හැකි බවත් නායකයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 9
Previous Post

වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රෝගීන් දැඩි පීඩාවක: විසඳුම් නැත්නම් හෙට සිට අඛණ්ඩ වර්ජනයක්!

Next Post

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට ශිරන්ති රාජපක්ෂ සති දෙකක කල් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස  දිවුරුම් දීමට පෙර  බැලන් ෂා (Balen Shah)  නව ගීතයක් නිකුත් කරයි

27 March 2026
රවිරාජ් ඝාතන නඩුව මුල සිට  නැවත විභාග කිරීමට  අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Wyze ස්මාර්ට් කැමරා පද්ධතියේ  බිඳ වැටීමක්

වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයේදී සිදුවන  වර්ගවාදී වෙනස්කම් පිළිබඳව ට්‍රම්ප් පරිපාලනයෙන් පරීක්ෂණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවිරාජ් ඝාතන නඩුව මුල සිට  නැවත විභාග කිරීමට  අභියාචනාධිකරණයෙන් නියෝගයක්

රවිරාජ් ඝාතන නඩුව මුල සිට නැවත විභාග කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

27 March 2026
Wyze ස්මාර්ට් කැමරා පද්ධතියේ  බිඳ වැටීමක්

Wyze ස්මාර්ට් කැමරා පද්ධතියේ බිඳ වැටීමක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved