• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොහිල වළකට වැටී 67 හැවිරිදි පුද්ගලයා මිය යයි

27 January 2026
in දේශීය, පුවත්
කොහිල වළකට වැටී 67 හැවිරිදි පුද්ගලයා මිය යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කොහිල වළකට වැටී මියගොස් සිටියදී සොයාගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි ආරියපාල නමැති අයෙකි.

සිය බාල සහෝදරයාගේ නිවසට යාබද තාවකාලික නිවසක පදිංචිව සිටි මොහු, පසුගිය රාත්‍රියේ නිවසට නොපැමිණීම හේතුවෙන් සොහොයුරා විසින් සිදුකළ සෝදිසියකදී මෙම මළසිරුර හමුවී තිබේ.

නිවස අසල පිහිටි කොහිල කොටුවේ තිබී පළමුව කොහිල මිටියක් හමුවී ඇති අතර, පසුව සිදුකළ වැඩිදුර සෝදිසියේදී කොහිල වළ තුළ තිබී මළසිරුර හමුවී ඇත.

ඔහු කොහිල කැපීමට ගිය අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් හෝ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියයන්නට ඇති බවට සැක කෙරේ. මිල්ලනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Views: 2
Previous Post

කෝටි 15ක නිධන් පුරාවස්තු විකිණීමට ගිය ජාවාරම්කරුවන් දෙදෙනෙකු දැලේ : අභිරහස් තෙල් මංජුසා 3ක් පොලිස් භාරයට

Next Post

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් පාසලේ ශිෂ්‍ය නායකයා අතර සම්බන්ධයක පැටලෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved