• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පකිස්ථානය ලෝක කුසලානය වර්ජනය කරයිද ?

27 January 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පකිස්ථානය ලෝක කුසලානය වර්ජනය කරයිද ?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඇතුළු සියලු විකල්ප තවමත් විවෘතව පවතින බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහොසින් නක්වි පවසනවා.
පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
තරගාවලියට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා හෝ සඳුදා ලබා දීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්ථානය තරගාවලියට සහභාගී වුවද, ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය පමණක් වර්ජනය කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන මස ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද පාකිස්ථානය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Post Views: 1
Previous Post

ඉරාන විරෝධතාවල මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවයි: 41,000කට අධික පිරිසක් අත්අඩංගුවේ

Next Post

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් : කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

27 January 2026
රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved