• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් : කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි

27 January 2026
in දේශීය, පුවත්
ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් : කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙවර 2026 වසරේ මුල් සති කිහිපය තුළ මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 4,970ක් වාර්තා වී තිබූ නමුත්, මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රෝගීන් 6,521ක් වාර්තා වී ඇති බවයි.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,627කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 971 දෙනෙකු වාර්තා වී තිබේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවත්, තම නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 0
Previous Post

පකිස්ථානය ලෝක කුසලානය වර්ජනය කරයිද ?

Next Post

තිසරපටයේ සඟවා සැමියාට ජීව උණ්ඩයක් ගෙනා කාන්තාවක බන්ධනාගාරයේ දී කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

27 January 2026
දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

27 January 2026
අස්වැසුම ජනවාරි මස දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට : ප්‍රතිලාභීන් ලක්ෂ 16කට අධික පිරිසකට සහන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

27 January 2026
දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved